රජය සල්ලි දෙන හැටි | Rajaya Salli dena hati | උමේෂ් මොරමුදලි

Hashtag Generation - Gen Podcast by Hashtag Generation

Episode notes

රජය සල්ලි දෙන හැටි "උමේෂ් මොරමුදලි" රජයක් විසින් සමාජ ආරක්ෂණ ජාල හරහා සහන අවශ්‍ය මිනිසුන්ට ප්‍රමාණවත් සහ කාර්යක්ශ්‍යම ලෙස සහන ලබාදෙන්නේ කෙසේද?