Muhandiram Podcast | Traditional Medicine
මෙය දුර ඉලක්කයක ආරම්භයක් පමණයි ,අපේ ඉතිහාසයේ සමහර පරිජේද කාලයෙන් වැහිලා ගියා .. නැත්නම් අපි හිතාමතාම ඒවා යටපත් කළා , ජාතියක් විදිහට ආපසු හැරිලා බලත්දී අපිට අපේ දේවල් ගොඩක් අහිමි වෙලා ..මේ ආරම්භය අපේ කම ආයෙමත් මතකයට ගන්න .. “This is merely the beginning of a long journey. Certain chapters of our history have faded with time, while others may have been intentionally buried. As a nation, when we look back, we discover how much of our own heritage has been lost. This is the beginning of reclaiming our roots and remembering who we truly are.”