

Radapasa Viyathsara Episode 03 | රදපස වියත්සර - තෙවන දිගහැරුම
Radapasa Viyathsara - රදපස වියත්සර | FM Radapasa by FM Radapasa
S1 · E3
Mar 12, 2026
12:23
Episode notes
FM Radapasa වෙතින් අභිමානයෙන් ගෙන එන "රදපස වියත්සර" තෙවන දිගහැරුම! වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයීය සහකාර විදුහල්පති පූජ්‍ය ඉත්තෑදෙමලියේ පඤ්ඤාරතන ස්වාමින් වහන්සේ සමඟ කළ සුවිශේෂී කතාබහ fm.rmulive.com වෙබ් අඩවියේ Recorded Session ඔස්සේ, FM Radapasa පිටුව ඔස්සේ හා RMULIVE නිල YouTube ගිනුමේ හපන්මන්සල Podcast හරහාද Apple Music, Spotify හා Amazon Music ඔස්සේද දැන් ශ්‍රවණය කළ හැක.
🎙️ Host | මෙහෙයවීම: Thimira Sahas 👤
Guest | සහභාගීත්වය: Assistant Principal Ven. Iththademaliye Pangarathana Thero
Keywords
RCC
RMU
RMULIVE
FM Radapasa
Viyathsara
Radapasa Viyathsara