Radapasa Viyathsara - Episode 01 | රදපස වියත්සර - පළමු දිගහැරුම
Radapasa Viyathsara - රදපස වියත්සර | FM Radapasa by FM Radapasa
Episode notes
The grand premiere of "Radapasa Viyathsara" on FM Radapasa features a distinguished guest, Mr. P.S.V.K. Piyathilaka, the Principal of Rajapaksa Central College. In this inaugural episode, we engage in an insightful conversation about his vision for the school, his professional journey, and his message to the next generation.
වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයීය FM Radapasa ඩිජිටල් ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරන "රදපස වියත්සර" මංගල දිගහැරුම! අප විද්‍යාලයේ ගරු විදුහල්පති P.S.V.K. පියතිලක මැතිතුමන් සමඟ සිදුකරන මෙම සුවිශේෂී සංවාදයෙන්, විද්‍යාලයේ අනාගත දැක්ම සහ එතුමන්ගේ ජීවන අත්දැකීම් පිළිබඳව හරවත් කතිකාවතක් ඔබ වෙත ගෙන එන්නෙමු.
Keywords
RCCRMURMULIVEFM RadapasaViyathsaraRadapasa Viyathsara