Hapan Mansala Episode 04 | හපන් ම...
Hapan Mansala Episode 04 | හපන් මන්සල - සයවන දිගහැරුම
Radapasa Hapan Mansala - රදපස හපන් මන්සල | FM Radapasa by FM Radapasa
S1 · E6
Apr 7, 2026
08:21
Episode notes

"හපන් මන්සල" හයවන පියවර! මෙවර සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ කියවීමේ අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් කවිෂ්ක චමුදිත (Kavishka Chamuditha) සමඟ සිදුකරන සුවිශේෂී සංවාදය FM Radapasa වෙතින්. ඔහුගේ ජයග්‍රාහී අත්දැකීම් සහ භාෂා කුසලතාවයන් පිළිබඳව කෙරෙන මෙම කතාබහට ඔබත් සවන් දෙන්න.

Keywords
Hapan Mansala
FM Radapasa
RCC
RMU
radapasa
රදපස