

Hapan Mansala - Episode 03 | හපන් මන්සල - තෙවන දිගහැරුම
Radapasa Hapan Mansala - රදපස හපන් මන්සල | FM Radapasa di FM Radapasa
S1 · E3
11 mar 2026
12:47
Note sull'episodio
සමස්ත ලංකා තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගත් පී. සනුජි ජිහංසා සහ රදපස තාරකා විද්‍යා සංගමයේ ලේකම් සිත්මි දෙව්මිණි සමඟින් ඔවුන්ගේ ජයග්‍රහණ සහ තාරකා විද්‍යා ලෝකයේ අත්දැකීම් පිළිබඳව කෙරෙන මෙම කතාබහට ඔබත් සවන් දෙන්න.
- මෙහෙයවීම: සිදංගනා ගජසිංහ (Sidangana Gajasinghe)
- දිනය: මාර්තු 09 - සඳුදා
- වේලාව: පෙ.ව. 10.30 සිට
මෙම වැඩසටහන fm.rmulive.com වෙබ් අඩවියෙන්, FM Radapasa නිල ෆේස්බුක් පිටුවෙන් සහ RMULIVE YouTube නාලිකාව ඇතුළු සියලුම Podcast වේදිකා ඔස්සේ ශ්‍රවණය කළ හැකිය.
#RCC #RMU #FMRadapasa #HapanMansala #Astronomy #RajapaksaCentralCollege
Parole chiave
Hapan Mansala
FM Radapasa
RCC
RMU
radapasa
රදපස