
Notas del episodio
මෙය දුර ඉලක්කයක ආරම්භයක් පමණයි ,අපේ ඉතිහාසයේ සමහර පරිජේද කාලයෙන් වැහිලා ගියා .. නැත්නම් අපි හිතාමතාම ඒවා යටපත් කළා , ජාතියක් විදිහට ආපසු හැරිලා බලත්දී අපිට අපේ දේවල් ගොඩක් අහිමි වෙලා ..මේ ආරම්භය අපේ කම ආයෙමත් මතකයට ගන්න ..
“This is merely the beginning of a long journey. Certain chapters of our history have faded with time, while others may have been intentionally buried. As a nation, when we look back, we discover how much of our own heritage has been lost. This is the beginning of reclaiming our roots and remembering who we truly are.”
Palabras clave
history
Sobre qué lugar trata este episodio
Island
Dónde está producido este episodio
Island
